එම්.ඩි.ජේමිස් අප්පුහාමි මහතා විසින් දැනට පාසල අයත් භුමිය පරිත්යාග කරන ලද අතර එහි විශාලත්වය අක්කර පහක් පමණ වේ.1958 වර්ශයේදි මෙම පාසල මහා විදයාලයක් බවට පත් කරන ලදි.එසේම 1987 වසරේදි පර්ශධ මුලස්ථ විදුහලක් බවටත් 1996 දි නවෝදයා පාසලක් බවටත් අනතුරව 1999 වසරේදි ජාතික පාසලක් බවට පත්විය.මූලාරම්භයේ සිටම තිහගොඩ සහ ඒ අවට ප්‍රදේශයේ දුවාදරුවන්ට විධිමත් අධයාපනය ලබාදිමේ මහගෙදර බවට පත්වෙමින් එ සදහා මහා තොතැන්නක් බවට පත්වුයේ තිහගොඩ ජාතික පාසලය.
