භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
THIHAGODA NC

මාර/තිහගොඩ ජාතික පාසල

මුලටියන කලාපය

  • Register
  • Login
THIHAGODA NC

මාර/තිහගොඩ ජාතික පාසල

මුලටියන කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අධ්‍යයන

Toggle navigation

අධ්‍යයන කාර්යමණ්ඩලය

  • විදුහල්පති
  • නියෝජ්‍ය විදුහල්පති
  • අධ්‍යයන කාර්යමණ්ඩලය
  • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
  • ශිෂ්‍ය නායක මණ්ඩලය
  1. Home
  2. අධ්‍යයන
  3. අධ්‍යයන කාර්යමණ්ඩලය
  4. නියෝජ්‍ය විදුහල්පති

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

තිහගොඩ ජාතික පාසල

දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයේ මුලටියන කලාපයට අයත් මාර/තිහගොඩ ජාතික පාසල 1AB  ඛාණ්ඩයට අයත් වන පාසලකි. වර්තමානයේ විද්යා,කලා,වාණිජ, තාක්ෂණය හා 12 වසරක ජාතික අද්යාපන වැඩසටහන ද මෙහි ක්‍රියාත්මක වේ.1300 කට අධික ශිෂ්හ සංඛ්යාවක් 110 කට ආසන්න ගුරු මණ්ඩලයක් හා 40 ක් පමණ අනද්යන කාර්ය මණ්ඩලයක් මානව සම්පත් ලෙස ක්‍රියාකරනු ලබේ.පසුගිය වර්ෂවල ජාතීක මට්ටමේ, පළාත් මට්ටමේ, කළාප මට්ටමේ විවිධ ජයග්‍රහණ රැසක් ලබා ඇත. මාර/තිහගොඩ ප්‍රාථමික විද්යාලය,මාර/කපුදුව ප්‍රාථමික විද්යාලය, මාර/ගලබොඩ ප්‍රාථමික විද්යාලය,මාර/බටුවිට ප්‍රාථමික විද්යාලය මෙහි පෝෂිත පාසල් ලෙස ක්‍රියාත්මකය. පාසලේ දියුණුව වෙනුවෙන් භෞතික හා මානව සම්පත් වර්ධනය  කොට නිසි කළමණාකරණයකින් යුතුව විෂය හා විෂය සමගාමී ක්‍රියාකාරකම්  ඉහළ තලයට ගෙන පරිසර හිතකාමී යහපත් සිසු පරපුරක් දැයට දායාද කොට දකුණුලක බබළවන ආදර්ශමත් පාසලක් ලෙස ඉදිරියට යාම අපගේ අනාගත අපේක්ෂාවයි.

ඊ.එම්.එම්.චන්ද්‍රානි මැණිඩ්කෙ
නියෝජ්‍ය විදුහල්පති
තිහගොඩ ජාතික පාසල.

THIHAGODA NC

මාර/තිහගොඩ ජාතික පාසල

මුලටියන කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • මාර/තිහගොඩ ජතික පාසල,තිහගොඩ

: (+94)0412245588

: (+94)0412245588

: [email protected]

Supported By

© 2026 THIHAGODA NC. All rights reserved. Design with by Webcomms Global | Help Desk