පාසලේ දැක්ම
"ගුණ නැණයෙන් පිරි උදාර පුරවැසියෙකු බිහි කිරිම"
පාසලේ මෙහෙවර
"ජතික පොදු අරමුණු හා පොදු නිපුණතා දියුනු කරගැනිම අරමුණු කරගත් ඉගෙනුම් ඉගැන්විම් ක්‍රියාවලිය තුලින් ලබන්නාවු උසස් නිර්මාණශිලි කුසලතා හා ආකල්ප වලින් පෝෂණය වු අනාගත නායකත්වයක් උදේසා ශ්‍රි ලංකික පුරවැසියෙකු බිහිකිරිම."