0014.jpeg
526546.jpeg
563452.jpeg
575.jpeg
525254.jpeg
PlayPause
previous arrow
next arrow

 

පාසලේ දැක්ම

 

"ගුණ නැණයෙන් පිරි උදාර පුරවැසියෙකු බිහි කිරිම"

 

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

 

 

දකුණු පළාතේ  තිහගොඩ මනරම් භුමියක සොභාව සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ  ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල්මා තාවකි.

විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු  ද්විතියික අංශය යටතේ ක්‍රියාත්මක වේ. 13 වසරක අඛණ්ඩ අධ්‍යාපන ව්‍යාපෘතිය යටතේ ආරම්භ කළ වෘත්තිය අධ්‍යාපන අංශයක් ද අප පාසල තුල ක්‍රියාත්මක වේ. මෙම අංශය කලාපයේ ප්‍රථමයෙන් ආරම්භ කල පාසල් කිහිපය අතර අප පාසලද ඇතුලත් වේ.

 

 

Read More

පාසලේ මෙහෙවර

"ජතික පොදු අරමුණු හා පොදු නිපුණතා දියුනු කරගැනිම අරමුණු කරගත් ඉගෙනුම් ඉගැන්විම් ක්‍රියාවලිය තුලින් ලබන්නාවු උසස් නිර්මාණශිලි කුසලතා හා ආකල්ප වලින් පෝෂණය වු අනාගත නායකත්වයක් උදේසා ශ්‍රි ලංකික පුරවැසියෙකු බිහිකිරිම."

0

Notifications

Notice Board

Board Of Prefects - 2023

@TnsOneVoice

Thihagoda NS